රත්නපුර වෙළඳසැලක හදිසි ගින්නක් – හමුදාවත් එක්ව පාලනය කරයි

Report

අද  රත්නපුර – කරවිට මාර්ගයේ පිහිටි පෞද්ගලික වෙළඳසැලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සඳහා යුද්ධ හමුදා 11 වන බලඇණිය සහ හේවා බලකායේ භට පිරිස්ද සහාය ලබාදී ඇත.

මෙම ගින්න විදුලි දෝෂයක් හේතුවෙන් හටගෙන ඇති බවට සැක පළ වන අතර, යුද්ධ හමුදා භට පිරිස්, රත්නපුර පොලිසිය, රත්නපුර ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියාත්මක වෙමින් ගින්න සාර්ථකව පාලනය කිරීමට සමත් වී ඇත.

ගැටුම් නිසා ලෙබනනයේ සහ ඉරානයේ මියගිය ගණන 3,100 ඉක්මවයි

ගැටුම් නිසා ලෙබනනයේ සහ ඉරානයේ මියගිය ගණන 3,100 ඉක්මවයි

ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හදිසියේ කළ ඉල්ලීම?

ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හදිසියේ කළ ඉල්ලීම?