රාජගිරියේ ගින්නක් ( video )

By Hashan May 27, 2025 08:54 AM GMT
Report

රජගිටිය ප්‍රදේශයේ අද (27) දහවල් ගින්නක් ඇති වී ඇති බව වාර්තා වී තිබෙනවා.

ව්‍යාපාරික ස්ථානයක් තුළ මෙම ගින්න හට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .

'විදේශීය භාර්යාවන් මිලදී ගැනීමෙන් වළකින්න' - බංග්ලාදේශයේ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

'විදේශීය භාර්යාවන් මිලදී ගැනීමෙන් වළකින්න' - බංග්ලාදේශයේ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් පිටත් කර යවා ඇති බවයි වාර්තා වන්නේ ,

ගින්න ඇති වීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ගිනි ගැනීම හේතුවෙන් කිසිවෙකුටත් හානි නොමැති බවයි දැනට අනාවරණය වී ඇත්තේ

යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

කෙසේ වෙතත් ගින්න පාලනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව සඳහන් .