යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය
Sri Lanka Cabinet
Sinhala news
By Hashini
ස්ටේට් සර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
විවෘත වෙළෙඳ පොළ තුළ සෘජු හා මිශ්‍ර පොහොර ලෙස අලෙවි කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින්, යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ස්ටේට් ෆර්ටිලයි සර් කම්පැනි ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහායි මෙලෙස අනුමැතිය හිමිවී ඇත්තේ.
