තුන්වන දරුවාට ලක්ෂ 2ක් - ජනගහනය වැඩි කිරීමට රජයෙන් ආධාරයක්

By R.rishma Jul 21, 2025 11:24 AM GMT
Report

ඉන්දියාවේ හින්දු භක්තිකයන්ට තුන්වන දරුවෙකු ලැබුණහොත් ඉන්දීය රුපියල් ලක්ෂයක් (රු. 100,000) සහ සිව්වන දරුවෙකු ලැබුණහොත් ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක් (රු. 200,000) ලබා දෙන බව ශ්‍රී රාම් සේනා සංවිධානයේ නායක ප්‍රමෝද් මුතාලික් මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශය ඔහු විසින් සිදු කරන ලද්දේ හොසූර් හි පැවති ශ්‍රී රාම් සේනා සංවිධානයේ මහා සභා රැස්වීමකට සහභාගී වෙමිනි.

ආයෙත් එකගෙයි කනවා වගේ - අයියවයි මල්ලිවයි දෙන්නවම කසාද බැදලා

ආයෙත් එකගෙයි කනවා වගේ - අයියවයි මල්ලිවයි දෙන්නවම කසාද බැදලා

රැස්වීම අමතමින් ප්‍රමෝද් මුතාලික් මහතා මෙසේ අදහස් දැක්වීය;

 "ශ්‍රී රාම් සේනා දේශපාලනයේ යෙදෙන්නේ නැත. නමුත් ධර්මයට විරුද්ධව කටයුතු කරන අදේවවාදීන් ගෙදර යැවීමට අපි කැපවී සිටිනවා. තමිල්නාඩුව තුළ ජිහාඩ් ක්‍රියාකාරකම් සහ ආගමික පරිවර්තන කටයුතු ඉහළ අනුපාතයකින් සිදුවෙමින් පවතිනවා. ඩීඑම්කේ රජය ඒ සඳහා සහාය ලබා දෙන බවට අපට තොරතුරු තිබෙනවා."

ආදාරේ නාමෙන් වියානා ඇළට බිලි වූ තරුණියගේ සිරුර හමුවෙයි

ආදාරේ නාමෙන් වියානා ඇළට බිලි වූ තරුණියගේ සිරුර හමුවෙයි