රටම බියට පත් වූ යාපනයේ උණ වෛරස තත්ත්වය පිළිබද විශේෂ දැනුම්දීමක්...

By Piyumika Dec 15, 2024 06:09 AM GMT
Report

යාපනයේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගිය උණ වෛරස තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට හැකි වී ඇතැයි යාපනය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.

ණයටත් ණය වෙන්න වෙන්නේ..ලෝක බැංකුව දුන් මිලියන 500ක් නිකරුනේ විනාස වෙයි..

ණයටත් ණය වෙන්න වෙන්නේ..ලෝක බැංකුව දුන් මිලියන 500ක් නිකරුනේ විනාස වෙයි..

මේ වන විට උණ රෝගය වැළදුණු පුද්ගලයින් 15 දෙනෙකු පමණක් යාපනය හා පේදුරුතුඩුව යන රෝහල් වල ප්‍රතිකාර ලබන බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ ප්‍රකාශ කළේ.

අනේ අම්මපා මෙහෙමත් වෙළදාමක්.. ශ්‍රි පාද වන්දනාවේ එන තරුණයන් ප්‍රවේශමෙන්..

අනේ අම්මපා මෙහෙමත් වෙළදාමක්.. ශ්‍රි පාද වන්දනාවේ එන තරුණයන් ප්‍රවේශමෙන්..

කෙසේ වෙතත්, යම් අයෙකුට දිනකට වඩා වැඩි කාලයක් උණ රෝගය පවතීනම් වහාම ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඉල්ලීමක් කළා.

You may like this video