ගොවි ජනතාවට දැවැන්ත සහනයක් - රුපියල් බිලියන 16ක පොහොර සහනාධාරයට කැබිනට් අනුමැතිය

Report

  2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් උපරිම හෙක්ටයාර 2ක් සඳහා මෙම සහනාධාරය ලබාදීමට නියමිතය.

2026/27 මහ කන්නය සඳහා පොහොර මූල්‍ය සහනාධාරය වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබෙන මුදල රුපියල් බිලියන 16ක් වේ

ඒ වගේම වී වගාවට අමතරව, කන්න රැස්වීම්වලදී තීරණය කරන සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහාද මෙම සහනාධාරය ලබාදීමට සූදානම් කර ඇත.

ක්‍රිෂ් ගනුදෙනුව - නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ක්‍රිෂ් ගනුදෙනුව - නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ සංඝ සභාවට විතරයි- කොටපිටියේ රාහුල හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ සංඝ සභාවට විතරයි- කොටපිටියේ රාහුල හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්