ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මාරක අනතුරක්

Report

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය ප්‍රදේශයේදී කාර් රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සොරකමක් නිසා දරුණු අනතුරක් - එක් අයෙක් මරුට

සොරකමක් නිසා දරුණු අනතුරක් - එක් අයෙක් මරුට

මරණකරු වයස අවුරුදු 32 ක් වූ ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්වේ 

සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

දෙයියනේ පෙම්වතා පෙම්වතිය මරලා ෆිජ් එකේ අවුරුදක් තියන් ඉදලා - ඇඟ කිලි පොලායන අපරාධයක්

දෙයියනේ පෙම්වතා පෙම්වතිය මරලා ෆිජ් එකේ අවුරුදක් තියන් ඉදලා - ඇඟ කිලි පොලායන අපරාධයක්