රජයෙන් ජනතාවට මිලියනයකට වැඩි ප්‍රතිලාභ

Report

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ ජාතික වගාරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1,669ක මුදලක් ගෙවා ඇති බවයි.

ඊට අනුව මෙමගින් වී, බඩ ඉරිඟු, මිරිස් සහ අර්තාපල් යන වගාවන් සඳහා ගොවීන් 81,234 දෙනෙකුට ප්‍රතිලාභ ලබා දී ඇති බව වාර්තා වේ.

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

වැඩිදුරටත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කරන්නේ පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගව, එළුවන් රක්ෂණ ව්‍යාපෘතීන් රැසක් ද ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම වසරේදී ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මූල්‍ය වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 2,491ක් දක්වා ඉහළ නංවා ගැනීමට ද හැකි වී ඇති බව සඳහන්ය.

සිසු හෙද පුහුණුවට සම්මුඛ පරීක්ෂණ දින සහ ස්ථාන මෙන්න

සිසු හෙද පුහුණුවට සම්මුඛ පරීක්ෂණ දින සහ ස්ථාන මෙන්න

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස