කළණ ගුණසේකරට බුකියෙන් දැඩි විරෝධයක්

Report

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකරට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් එල්ලව තිබෙනවා.

ඒ, ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කරන ලද සටහනක් නිසාවෙන්.

කැලණියේ බයික් හොරා අතටම මාට්ටු... (VIDEO)

කැලණියේ බයික් හොරා අතටම මාට්ටු... (VIDEO)

කළණ මෙලෙස සටහන් කර ඇත්තේ, ”සිද්ධාර්ථ නේරංජනාවට විසීකලේ පාත්තරය නෙවෙයි.ෆෝන් එක.

” මැයෙනි. ඉහත සටහන හේතුවෙන් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්ව සිටින කළණ, පසුව ඇතැම් විවේචනාත්මක ප්‍රතිචාර සඳහා කරුණු පැහැදිලි කිරීම් සිදුකර ඇති අන්දම ද මෙයාකාරයෙන් දැකිය හැකිය.

සහල් හිඟයක් හදලා බියර් සමාගම් එක්ක වසන්ත ගහපු ගේම මාට්ටු??

සහල් හිඟයක් හදලා බියර් සමාගම් එක්ක වසන්ත ගහපු ගේම මාට්ටු??

”කාලීනව යම් ද්‍රවයක අගය ඒ කාලයේ පවතිනා වටිනාකමට සමාන කිරීම අපහාසයක් කියා මම හිතන්නෑ.

පාත්තරයේ වටිනාකම වැඩිකළා මිසක්… පාත්තරය සාමාන්‍ය අපේ ජීවිතයට අදාළ වන ප්‍රමාණයට වඩා ෆෝන් එක අදාළ වෙනවා…” ”මම කිව්වේ කෙලෙස් සමග පාත්තරේට වඩා ෆෝන් එක විශාලයි කියලා…ඇත්ත නෙවේද ඒක..”

අපි දෙමළ ජනසංහාරයක් කළේ නැහැ - කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයට ශ්‍රී ලංකා රජයෙන් විරෝධය (PHOTO)

අපි දෙමළ ජනසංහාරයක් කළේ නැහැ - කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයට ශ්‍රී ලංකා රජයෙන් විරෝධය (PHOTO)

හරක් කටාට දරාගත නොහැකි වේදනාත්මක ලෙඩක්

හරක් කටාට දරාගත නොහැකි වේදනාත්මක ලෙඩක්