සෞදි අරාබියේ අගනුවරට ප්රහාරයක් - උණුසුම් තත්ත්වයක්
සෞදි අරාබියේ අගනුවර වන රියාද්හි පිපිරුම් හඬක් ඇසුණු බවට තොරතුරු වාර්තා වී ඇත.
නැගෙනහිර රියාද්හි පදිංචිකරුවන් උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කළේ තමන්ට විශාල පිපිරුම් හඬ කිහිපයක් ඇසුණු බවත් දුම නැඟෙන ආකාරය දුටු බවත්ය. එරට ප්රවෘත්ති ඒජන්සිය පැවසුවේ එහි වාර්තාකරුවන්ට ද පිපිරීම් ඇසුණු බවයි.