සෞදි අරාබියේ අගනුවරට ප්‍රහාරයක් - උණුසුම් තත්ත්වයක්

Report

සෞදි අරාබියේ අගනුවර වන රියාද්හි පිපිරුම් හඬක් ඇසුණු බවට තොරතුරු වාර්තා වී ඇත.

නැගෙනහිර රියාද්හි පදිංචිකරුවන් උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කළේ තමන්ට විශාල පිපිරුම් හඬ කිහිපයක් ඇසුණු බවත් දුම නැඟෙන ආකාරය දුටු බවත්ය. එරට ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ එහි වාර්තාකරුවන්ට ද පිපිරීම් ඇසුණු බවයි.

සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මේ අංකයට අමතන්න

සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මේ අංකයට අමතන්න

පාකිස්ථානයත් ඇවිලෙයි - ඇමරිකානු තානාපති කාර්යාලයට ගිනි තබා ප්‍රහාර

පාකිස්ථානයත් ඇවිලෙයි - ඇමරිකානු තානාපති කාර්යාලයට ගිනි තබා ප්‍රහාර

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක අමාත්‍ය හා සන්නද්ධ හමුදා ප්‍රධානී ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක අමාත්‍ය හා සන්නද්ධ හමුදා ප්‍රධානී ජීවිතක්ෂයට