සුළු මොහොතකට පෙර ප්‍රබල දේශපාලකයෙක් අත්අඩංගුවට

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පැවසුවේ, කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ටී 56 මැගසින් දෙකක්, පතොරම් 221ට වැඩි ප්‍රමාණයක් සහ ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමට හැකි වූ බවය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.  

ලංකාවේ තෙල් මිලේ වෙනසක් - ඇමති නලින්දගෙන් ඉඟියක්

ලංකාවේ තෙල් මිලේ වෙනසක් - ඇමති නලින්දගෙන් ඉඟියක්

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක්

වතුර කපනවද? ජල සැපයුම ගැන අති විශේෂ දැනුම්දීමක්

වතුර කපනවද? ජල සැපයුම ගැන අති විශේෂ දැනුම්දීමක්