මහින්දානන්ද හා නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා හට එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

අද (28) දින අදාල අභියාචනාව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබිය.

රනිල් වික්‍රමසිංහට ආයෙත් නඩුවක් - හෙට විත්ති කූඩුවට

රනිල් වික්‍රමසිංහට ආයෙත් නඩුවක් - හෙට විත්ති කූඩුවට

කරුණු විමසූ විනිසුරු මඩුල්ල විසින් අදාළ අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඝානාවේ ඩොලර් මිලියන 2 ක රන් වංචාවකට ලාංකික මන්ත්‍රීවරයෙක් ගොදුරු වෙයි

ඝානාවේ ඩොලර් මිලියන 2 ක රන් වංචාවකට ලාංකික මන්ත්‍රීවරයෙක් ගොදුරු වෙයි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි