Shakira වහ කනවා මේක දැක්කා නම්, හැමෝම පියුමි ශකීරා වගේ කියද්දි හැමෝටම හික් ගෑවෙන්න එයා දුන්න උත්තරේ [PHOTOS]

Gossip Today Piumi Hansamali SL Actress Gossips Gossip Lanka Sinhala news
By Kaushi Aug 20, 2025 10:49 AM GMT
Kaushi

Kaushi

Report

කාලෙන් කාලෙට එක එක කතා එක්ක කල එළි බහින පියුමි හංසමාලි කියන්නේ ඉතින් සමාජ මාධ්‍ය ඇතුළේ සෑහෙන ඉන්ට්‍රස්ටින් ටොපික් එකක්නේ.

ඒකටම හරියන්න ඇය මොනා කළත් ඒක අම්මටසිරි වෙන්න හිට් කරන්න නැත්තම් වයරල් කරලා පොඩි මාකටින් පාරක් දීලා සෝෂල් මීඩියා ඇතුළේ කළඹන පිරිසකුත් ඉන්නවා.

ඒ අතරේ ඇයට ආදරේ කරන රසිකයෝ වගේම තව තව ඈයෝ ඉන්නවා.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

කොහොම හරි පියුමිගේ Ex boyfriend ගේ, පියුමිගේ පුතාගෙ කතා ටික ටික බැහැලා යද්දී ඔන්න ඊයේ පෙරේදා පියුමි එයාගේ කොණ්ඩේ නිසා ආයෙත් පාරක් කතාවට ලක් වෙනවා.

රූපයෙන් බොහෝ දෙනෙක්ට සුරූපි ඇය මේ දවස්වල හොලිවුඩ්වල ගායිකාවක් වන ශකිරා වගේ කියලා තමයි ගොඩක් ඇය කතා වෙන්නේ.

ඒකට හේතුව ඇය ළඟඳි දාපු කොණ්ඩා විලාසිතාව.

ඉතින් මේ කතාවත් එක්ක ඔන්න ඇය සහ හොලිවුඩ් ගායිකා ශකිරා ෛන්න පෝස්ට් සෑහෙන්න ප්‍රමානයක් සමාජ මාධ්‍ය පුරා සැරි සරනවා.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

ඒවා හාස්‍යට වගේම උපහාසයටත් තව සමහරු ඇත්තම ආදරේනුත් ෂෙයා කරද්දි ඔන්න ඒ එකකට පියුමිම දාපු සටහනක් තමයි මේ, මොනවා වුණත් ලස්සන අගය කිරීම යුතුකමක් නේ.

හැබැයි ඉතින් ඇයගේ මේ නව කොණ්ඩ විලාසිතාවට වඩා කළින් විදිහ ලස්සනයි කියන අයත් ඉන්නවා.

ඒ මොනවා වුණත් ඉතින් කොණ්ඩේ පියුමිගෙනේ. ඉතින් ඒකට මොනවා කරනවද නොකරනවද කියලා තීරණය කරන්න ඕනෙත් ඇයමයි.

මොනවා වුණත් ඇයට ආදරේ අයට නම ඇය මොනවා කළත් ලස්සනයි.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම්

මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම්

Shakira වහ කනවා මේක දැක්කා නම්, හැමෝම පියුමි ශකීරා වගේ කියද්දි හැමෝටම හික් ගෑවෙන්න එයා දුන්න උත්තරේ  | Everyone Says Piyumi Is Like Shakira Her Answer

GalleryGalleryGallery