මේ වසරේදී වතු කම්කරුවන්ට රු. 1,750 දෛනික වැටුපක් - ජනාධිපතිගෙන් පොරොන්දුවක්

Report

මෙම වසර තුළ වතු කම්කරුවන්ට අවම දෛනික වැටුප රුපියල් 1,750ක් ලබාදීම සහතික කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවසීය.

නුවරඑළියේදී ඉන්දියානු අරමුදල් සහිත නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වතු කම්කරුවන් දීර්ඝ කාලයක සිට රුපියල් 1,750ක දෛනික වැටුපක් ඉල්ලා සිටින බවත්, "මෙම වසර තුළ කෙසේ හෝ ඔවුන්ට එම අයිතිය ලබාදීමට අපි කටයුතු කරනවා" යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

EXCLUSIVE - පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් අසාර්ථක වුවහොත් ආරක්ෂිත ස්ථානයක් ගැන තොරතුරු හෙළිවේ

EXCLUSIVE - පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් අසාර්ථක වුවහොත් ආරක්ෂිත ස්ථානයක් ගැන තොරතුරු හෙළිවේ

මාලිමා ඇමතිවරු මාරුවෙයි මෙන්න අලුත් සෙට් එක

මාලිමා ඇමතිවරු මාරුවෙයි මෙන්න අලුත් සෙට් එක

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු