තරග ආරම්භයේදිම වාසිය එංගලන්තයට
2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (14) දින පැවැත්වෙන එංගලන්තය සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව ඇත.
ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කර තිබෙනවා.