බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

Report

විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

එහිදී යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර, පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49ක් ලෙස වාර්තා විය.

බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල නිසි ලෙස ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ ලොකුම වංචාව වහන්න ගිහින් 159ම හත්පොලේ ගාගත්තු දැලි ගැන මරික්කාර් කට අරී

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ ලොකුම වංචාව වහන්න ගිහින් 159ම හත්පොලේ ගාගත්තු දැලි ගැන මරික්කාර් කට අරී

රනිල් සිංගප්පූරුවට ගිය හේතුව වජිර වමාරයි

රනිල් සිංගප්පූරුවට ගිය හේතුව වජිර වමාරයි

බලශක්ති අමාත්‍යවරයා වහාම ඉල්ලා අස් වෙයි ද? අජිත් විවාදය පටන් ගන්නකොටම කුමාරව හිර කරයි

බලශක්ති අමාත්‍යවරයා වහාම ඉල්ලා අස් වෙයි ද? අජිත් විවාදය පටන් ගන්නකොටම කුමාරව හිර කරයි