ජනපති අනුරට ප්‍රංශ ජනපති සිංහලෙන්ම සුබ පතයි..බලන්නකො හැමෝටම තේරෙන්න කියලා තියෙන දේ..(PHOTO)

Report

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා විශේෂ සටහනක් සිය නිල මුහුණු පොතේ තබා තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ ප්‍රංශ ජනපතිවරයාගේ එම සටහන පළමු ව ඉංග්‍රීසි බසින් හා දෙවනුව එය සිංහලෙන් ද පළ කර තිබීමයි.

එම සටහන පහතින්....

"ශ්‍රී ලංකිකාවියනි, ශ්‍රී ලංකිකයිනි, හිතවත් මිත්‍රයනි, ඔබගේ ආදර්ශමත් ජනාධිපතිවරණ සංවිධානය ඔබගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය මනා ලෙස පෙන්වා දෙයි. අනුර දිසානායක මහතා, ඔබගේ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුභ පැතුම්! ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව, විශ්වාසයෙන් තම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම්ය.

GalleryGallery