2024 වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස් වෙයි..
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ 'වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' නම්කර ඇත.
ඒ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ය.
මෙම ඇගයීම කමිඳුට ලැබී අත්තේ 2024 වසර පුරා පන්දුවට පහරදීමෙන් දැක්වූ කැපීපෙනෙන දක්ෂතා හේතුවෙන් ය.
ඒ අනුව පසුගිය වර්ෂය තුල දී ඔහු ලකුණු 1451ක් රැස් කරගෙන තිබෙනවා.
You May Like This Video👇