ගාසාහී රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකය අක්‍රීය වෙයි

Report

ගාසා තීරයේ පිහිටි ප්‍රධාන රෝහලකට ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නිසා එහි හදිසි ප්‍රතිකාර ඒකකය අක්‍රිය වී ඇත.

විදෙස් මාධ්‍ය පවසන පරිදි, මෙම ප්‍රහාරය හේතුවෙන් රෝහලේ සිටි සියලු රෝගීන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

එහෙත්, මේ සම්බන්ධයෙන් හමාස් සංවිධානය කිසිදු වගකීමක් පිළිගෙන නැතැයි වාර්තා වේ.

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය

ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය