ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපති සහ උප සභාපති පත් කරයි..කොමිසමෙන් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් ගැසට් කර තිබෙන බව වාර්තා වනවා.
කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස දන්වා තිබෙන බවයි,මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත්තේ.
එහි උපසභාපතිවරයා ලෙස ගැසට් කර ඇත්තේ, වාගොඩ පතිරගේ සුමිත් චන්දන මහතා ය.
මීට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

