හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක්

Report

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (02) පස්වරුවේ වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතය.

එම ප්‍රදේශයන්හි ජනජීවිත හා දේපළ මෙන්ම වනඅලින්ගේ ජිවිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් විදුලිවැට කඩා ගම්වැදුණු වනඅලි යළි විදුලිවැටෙන් ඔබ්බට ගෙනයාම එහි සැලසුම වී තිබේ.

මෙම මෙහෙයුමට වනජීවි නිලධාරීන්, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු නිලධාරින් 2,000ක් පමණ එක්වීමට නියමිත බව වාර්තා වේ.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ