මාලිමාව පරදා වෙනත් බලවේගයක් ඉදිරියට එයි..හම්බන්තොටින් පළමු වෙඩි මුරය තබයි..පුංචි ඡන්දයත් තව මාස 02කින්.!!

Election Commission of Sri Lanka Mahinda Deshapriya Election AKD
By Aruna Jan 12, 2025 04:03 AM GMT
Aruna

Aruna

Report

පළාත් පාලන ඡන්ද විමසීම ලබන මාර්තු මස අග හෝ අප්‍රේල් මුල දී පැවැත්වීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

එසේම ඊට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලබන 17 වනදා සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සාකච්ඡාවක නිරත වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මෙරට බැංකු සහ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අර්බුධයකට මුහුණ දෙයි..ගිණුම් හිමියන් එකවරම ගිණුම් වලින් මුදල් ඉවත් කර ගනී.

මෙරට බැංකු සහ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අර්බුධයකට මුහුණ දෙයි..ගිණුම් හිමියන් එකවරම ගිණුම් වලින් මුදල් ඉවත් කර ගනී.


ඊයේ (11) පානදුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්,ඔහු මේ බව සඳහන් කළේ ය.

මේ අතර, හම්බන්තොට - අගුණුකොළපැළැස්ස අංක 09 සමූපකාර ප්‍රාදේශිකයේ නිලවරණයෙන් ජාතික ජනබලවේගය පරාජයට පත්ව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනූව එහි බලය තහවුරු කරගැනීමට සමත්ව ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් විසින් බවයි පැවසෙන්නේ.

මේ අනූව ස්වාධීන කණ්ඩායම ලබාගෙන ඇති මන්ත්‍රී සංඛ්‍යාව 9ක් වන අතර, එම ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 143ක්.

ජාතික ජනබලවේගයේ කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 128ක් බවයි පැවසෙන්නේ.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේනවා..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේනවා..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..


අදාල නිලවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 284ක් බවත් අවලංගු ඡන්ද ප්‍රමාණය 13ක් බව ද දැක්වේ.

මෙම නිලවරණය පෙරේදා (10) පවත්වා තිබෙන අතර එහිදී ජාතික ජනබලවේගයේ කණ්ඩායම පරාජයට පත්වීම විශේෂත්වයක් බවයි බොහෝදෙනා පවසන්නේ.

You May Like This Video


ReeCha