තැපැල් ඡන්දයට දින නියම වෙයි..පවත්වන දිනය මෙතනින් දැනගන්න..

Report

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 21 වැනිදා සිදුකරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ.

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් විසින් නිකුත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now