1950 වසරෙන් පසු ලොව ඇති වූ ලෝක ව්‍යවසන‍ය ලංකාවටත් - ආතර් සී ක්ලාක් ආයතනයෙන් ‍රතු එළියක්

Report

එල් නිනෝ තත්ත්වය හමුවේ ලොව බොහෝ රටවලට වැසි වැඩි වුව ද ශ්‍රී ලංකාව ඇතුළු ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි රටවලට දැඩි උණුසුම් කාලගුණය සහිත නියං තත්වයක් පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ 1950 වසරෙන් පසු ලොව ඇති වූ ලෝක ව්‍යවසන තත්ත්වය ලෙස මෙම එල්නිනෝ තත්ත්වය හැදින්විය හැකි බව‍යි. 

ලංකාවේ තත්ත්වය බරපතළ වෙයි - ජලය නිකුත් කිරීම මේ සතියේ සිට සම්පූර්ණයෙන් අත්හිටුවන බව දන්වයි

ලංකාවේ තත්ත්වය බරපතළ වෙයි - ජලය නිකුත් කිරීම මේ සතියේ සිට සම්පූර්ණයෙන් අත්හිටුවන බව දන්වයි

තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි