නිළියක් කළ චෝදනාවෙන්.. හැමෝම දන්න.. සිනමා නළුවෙක් අත්අඩංගුවට.. වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්.. (PHOTOS)

Actors Tamil Actors Latest Headlines
By krishani Sep 25, 2024 06:19 PM GMT
krishani

krishani

Report

මලයාලම් සිනමාවේ සිටින සුපිරි සහ ප්‍රවීන නළුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මලයාලම් චිත්‍රපට ශිල්පීන්ගේ සංගමයේ (AMMA) හිටපු ප්‍රධාන ලේකම් Edavela Babuයි.

නිළියක් කළ චෝදනාවෙන්.. හැමෝම දන්න.. සිනමා නළුවෙක් අත්අඩංගුවට.. වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්.. (PHOTOS) | Edavela Babu

ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ ස්ත්‍රී දූෂණ චෝදනාවක් ය.

කාන්තා රංගන ශිල්පිනියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බාබුට ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වී ඇත.

බිත්තර මිල පහළට යද්දි, පොල්තෙල් මිල ඉහළට.. කීයකින් ද දන්නව ද?. කාලා හමාර ද?.

බිත්තර මිල පහළට යද්දි, පොල්තෙල් මිල ඉහළට.. කීයකින් ද දන්නව ද?. කාලා හමාර ද?.


ඒ අනුව Ernakulam Town North පොලිසිය විසින් නඩු පවරා තිබෙනවා.

"06 කාමරයේ කෙලවරේ ඇඳේ හිටපු ඔබ අද රටේ ජනාධිපති.." - රටම ආදරය කරන ජනාධිපති අනුර ගැන එකම හොස්ටල් එකේ හිටිය යාලුවා කීව දෙය මෙන්න..(PHOTO)

"06 කාමරයේ කෙලවරේ ඇඳේ හිටපු ඔබ අද රටේ ජනාධිපති.." - රටම ආදරය කරන ජනාධිපති අනුර ගැන එකම හොස්ටල් එකේ හිටිය යාලුවා කීව දෙය මෙන්න..(PHOTO)


AMMA සාමාජිකත්වය සඳහා පෝරමයක් පිරවීම සඳහා ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවක නම මාධ්‍ය වෙත හෙළි කර නැති නිලියකවන ඇයව දූෂණය කළ බවට චෝදනා කර ඇත.

නිළියක් කළ චෝදනාවෙන්.. හැමෝම දන්න.. සිනමා නළුවෙක් අත්අඩංගුවට.. වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්.. (PHOTOS) | Edavela Babu

මේ අතරම, සිද්දික්, මුකේෂ්, මනියන්පිල්ල රාජු සහ අධ්‍යක්ෂක රංජිත් ඇතුළු ප්‍රමුඛ පෙළේ නළු නිළියන්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට එරෙහි ලිංගික අතවර සහ හිරිහැර පිළිබඳ චෝදනා එල්ල වි ඇති බව වාර්තා වේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%