බිත්තර මිල පහළට යද්දි, පොල්තෙල් මිල ඉහළට.. කීයකින් ද දන්නව ද?. කාලා හමාර ද?.
By krishani
මේ වන විට වෙළෙඳපොලේ පොල්තෙල් මිල රුපියල් 100කින් පමණ වැඩි වී ඇති බව සඳහන් වේ.
මීට පෙර පොල්තෙල් මිල පැවතියේ රුපියල් 610ක් ලෙසයි.

අලුත් ආණ්ඩුවක් යටතේ සැබෑ වෙනසක්.. රාජ්‍ය සේවයේ මොකක් වෙයි ද?. ජීවන වියදම.. ජනපති ජාතිය අමතා කීව දෙය මෙන්න.. (VIDEO)
නමුත්, මේ වන විට පොල්තෙල් ලීටරයක මිල රුපියල් 700යේ සිට 800 දක්වා වැඩිවී ඇත.
ඒ බව පොල්තෙල් වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් සඳහන් කළේ ය.

වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන්.. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ගැන මේ දැන් කළ විශේෂ නිවේදනය මෙන්න.. (PHOTOS)
මේ අතර, වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය සඳහන් කළේ ය.
එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතු වූ බවයි.
ඒ අනුව, මේ වන විට බිත්තරයක් රුපියල් 28ත් 30ත් අතර මිලක පවතින බව ඔහු සදහන් කළේ ය.