ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්..සුණාමි අනතුරු ඇඟවීමක්?..
By Aruna
ශ්‍රී ලංකාවේ වව්නියාවට කිලෝමීටර් 23ක් ඔබ්බෙන් භූචලනයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
කෙසේවෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කළේ., එය රික්ටර් මාපකයේ 2.3ක සුළු භූචලනයක් බවයි.
මෙම භූචලනයක් සිදුව ඇත්තේ ඊයේ (18) රාත්‍රියේදී බවයි පැවසෙන්නේ.
නමුත් මෙම භූ චලනයෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවන බවයි දන්වා ඇත්තේ.