හදිසියේම උසස් පෙළ සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි..හේතුව මෙන්න.

Report

ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුවියන් හැත්තෑවකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පවසනවා.

අඩි විස්සයි විස්සේ පන්ති කාමරවල විභාග ශාලාව පවත්වාගෙන යෑමේදී සිදුවී ඇති බව කියන විභාග අක්‍රමිකතාවයක් හේතු කොටගෙන මෙම ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත්, දැනට විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් දැනගන්නට ලැබේ.

අද ඔබේ මුදල් පසුම්බියට තට්ටු වන දවසක්..දැඩි කල්පනාකාරීව වැඩ කරන්න..විශේෂයෙන් මේ ලග්න වල අයටයි.

අද ඔබේ මුදල් පසුම්බියට තට්ටු වන දවසක්..දැඩි කල්පනාකාරීව වැඩ කරන්න..විශේෂයෙන් මේ ලග්න වල අයටයි.


මෙම විදුහලේ සිසු සිසුවියන් එකසිය හතලිස් එක් දෙනකු විභාගයට අයදුම්පත් පුරවා ඉදිරිපත් කර ඇති අතර, ඉන් 43 දෙනකු සිසුන් වන බවත්, සෙසු පිරිස සිසුවියන් බවයි පැවසෙන්නේ.

විදුහල්පතිවරයා පෙන්වා දෙන්නේ, ඉන් 114 විභාගයට පෙනී සිට ඇති බවත් එම පිරිසෙන් 44 දෙනකුගේ ප්‍රතිඵල නිකුත් වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා හමුවු මෙම සිසුවියන් තමන්ට සිදුවි ඇති අසාධාරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබූ බවයි වාර්තා වන්නේ.

දියණියන්ගෙ පියයුරු හා රහස් ප්‍රදේශ වීඩියෝ කොට තරුණයින්ට අළෙවි කළ අම්ම මාට්ටු වෙයි..

දියණියන්ගෙ පියයුරු හා රහස් ප්‍රදේශ වීඩියෝ කොට තරුණයින්ට අළෙවි කළ අම්ම මාට්ටු වෙයි..


ත්‍රිකුණාමලය සහිරා විදුහලේ මෙම සිසු සිසුවියන් විභාගය ලියා ඇත්තේ, එම විදුහලේම ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයක බවයි දැනගන්නට ලැබෙන්නේ.