ප්‍රබල භූකම්පනයක්. - ඒකක 6.0ක්.
By Wayomi
නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපොළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැත.
