හෙට හවස 4 දක්වා බලපැවැත්වෙන පරිදී.. නිවේදනයක් නිකුත් කරයි.. මෙන්න මේ ප්‍රදේශවල අය පරිස්සමෙන්..

Report

අද (06) පස්වරු 4:00 සිට හෙට පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.

ලේසි වෙන එකක් නෑ.. ජනපති අනුර ගැන තඩි බොරුවක් කීව කෙනෙක් හොයනවා මෙන්න.. කියලා තියෙන බොරුව අම්මපා..

ලේසි වෙන එකක් නෑ.. ජනපති අනුර ගැන තඩි බොරුවක් කීව කෙනෙක් හොයනවා මෙන්න.. කියලා තියෙන බොරුව අම්මපා..


ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත "අවදානයෙන් සිටින්න" යනුවෙන් දැනුම්දී තිබෙනවා.

එතකොට ඩොලරයට අද මොකක්ද වුණේ?. හිතාගන්න පුලුවන් ද වුණ දෙය..(PHOTO)

එතකොට ඩොලරයට අද මොකක්ද වුණේ?. හිතාගන්න පුලුවන් ද වුණ දෙය..(PHOTO)


එමෙන්ම, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා "විමසිලිමත්ව සිටින්න" යනුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.