එතකොට ඩොලරයට අද මොකක්ද වුණේ?. හිතාගන්න පුලුවන් ද වුණ දෙය..(PHOTO)
අඟහරුවාදාට සාපේක්ෂව අද (06) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ශ්රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.67 සිට රු. 288.54 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 297.72 සිට රු. 297.62 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අවප්රමාණය වී ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද ශ්රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
