ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

Report

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවමින් පෙබරවාරි 02 වැනි දින නිකුත් කරන ලද අංක 2474/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනයේ 5.1 වගන්තියට අනුව උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනය 2026 මාර්තු 05 දිනය ලෙස සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පරිදි නීතිපති උපදෙස් ඉල්ලුම් කර ඇත.

අද(16) එම උපදෙස් මේ වන විට ලැබී ඇති අතර එය දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගුරු සේවයට අදාළ ගැසට් පත්‍රයේ තවත් ප්‍රශ්ණයක් - ගැසට් පත්‍රය රිවස් වෙයිද?

ගුරු සේවයට අදාළ ගැසට් පත්‍රයේ තවත් ප්‍රශ්ණයක් - ගැසට් පත්‍රය රිවස් වෙයිද?

ගුරු විභාග ගැසට් පත්‍රයේ ගැටලුවක් - ගැසට් පත්‍රය ගැන මතභේදයක් මතුවෙයි

ගුරු විභාග ගැසට් පත්‍රයේ ගැටලුවක් - ගැසට් පත්‍රය ගැන මතභේදයක් මතුවෙයි