ඔයාගේ දරුවාව බේරගන්න - පාසල් දරුවන් අතර පැතිර යන අපරාධයක් එළියට

Report

සෞඛ්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ පාසල් සිසුන් අතර විද්‍යුත් දුම් පානය (E-cigarette) ශීඝ්‍රයෙන් ප්‍රචලිත වී ඇති බවයි.

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

මෙය අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු අනිවාර්ය ගැටලුවක් බව ඔහු පවසයි.

ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, ගම්පහ සහ කුරුණෑගල වැනි ප්‍රධාන දිස්ත්‍රික්ක රැසකම පිහිටි ජාතික සහ සාමාන්‍ය පාසල් ආශ්‍රිතව මෙම ක්‍රියාවලිය රහසිගතව ව්‍යාප්ත වන අතර අනවසර දුම් පාන භාවිතය සංවිධානාත්මක ජාලයක් හරහා පාසල් තුළට ව්‍යාප්ත වී ඇත.

හදවතේ ගායකයා දමිත් අසංක අත්අඩංගුවට

හදවතේ ගායකයා දමිත් අසංක අත්අඩංගුවට

මෙහිදී, වැඩිහිටි පාසල් සිසුන් විසින් මෙම උපකරණ පාසල් වෙත රැගෙන එන අතර, පහළ පන්තිවල සිසුන් තැරැව්කරුවන් ලෙස යොදා ගනිමින් එක් දුම් උගුරක් රුපියල් 20ක් වැනි මුදලකට අලෙවි කිරීම සිදු කරනු ලබන බවත් , බාහිර පුද්ගලයන් ද මෙම ජාලයට සම්බන්ධ වී සිටින අතර, ඔවුන් ජ්‍යෙෂ්ඨ සිසුන් හරහා පාසල්වලට මෙම උපකරණ ලබා දී, සිසුන්ගෙන් උපයන මුදලින් කොටසක් තැරැව්කාර සිසුන්ට කොමිස් ලබා දෙන බව වාර්තා වේ.

පැනලා ගිය ඉෂාරා සෙව්වන්දි ගැන ඇහෙන අලුත්ම කතාව, කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අනාවරණ රැසක්

පැනලා ගිය ඉෂාරා සෙව්වන්දි ගැන ඇහෙන අලුත්ම කතාව, කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අනාවරණ රැසක්

ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, ගම්පහ සහ කුරුණෑගල වැනි ප්‍රධාන දිස්ත්‍රික්ක රැසකම පිහිටි ජාතික සහ සාමාන්‍ය පාසල් ආශ්‍රිතව මෙම ක්‍රියාවලිය රහසිගතව ව්‍යාප්ත වෙමින් පවතී.