කොච්චර ලොක්කෙක් උනත් ඩඩ්ලි සිරිසේන අයියා වෙනුවෙන් කරපු දේ [VIDEO]

Report

මෛත්‍රිපාල සිරිසේන සහ ඩඩ්ලි සිරිසේන කියන්නේ එක කුස උපන් සහෝදරයෝ.ඩඩ්ලි කියන්නේ මල්ලි මෛත්‍රී කියන්නේ අයියා.

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ඩඩ්ලි සිරිසේන ව්‍යාපාර කරද්දී මෛත්‍රීපාල සිරිසේන තෝරගත්තෙ දේශපාලනයයි.මෛත්‍රීපාල සිරසේන මහත්මයා දේශපාලනයෙන් ඉදිරියට යද්දී ඩඩ්ලි සිරිසේන තමන්ගෙම අරලිය සමූහ ව්‍යාපාරය නමින් ව්‍යාපාරයක් ආරම්භ කළා.

මගේ ඇස් ඉස්සරහා ගුවන් සේවිකාවන් මිනිස්සු මැරෙනවා දැක්කා දිවි ගලවා ගත් රමේශ්

මගේ ඇස් ඉස්සරහා ගුවන් සේවිකාවන් මිනිස්සු මැරෙනවා දැක්කා දිවි ගලවා ගත් රමේශ්

 ලංකාව පුරාම ඔහුගේ සහල් නිෂ්පාදන අලෙවිවන තත්ත්වයට ඔහුව දියුණු වූ ව්‍යාපාරිකයෙක්. ඉතින් පසුගියදා උතුම් පොසොන් පොහොය දින දවසේ ඩඩ්ලි සිරිසේන මහත්මයාගේ මූලිකත්වයෙන් කීරි සම්බා සහලින් හරි අපූරු රසවත් ප්‍රණීත දන්සලක් සංවිධානය කර තිබුණා.

අවදානම්...මෙන්න දැන් ලැබුණු රතු නිවේදනය

අවදානම්...මෙන්න දැන් ලැබුණු රතු නිවේදනය

මෙහි සමාරම්භක අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර ඒ අවස්ථාවේ හරි අපූරු සිදුවීමක් සිදුවුණා. ඒ තමයි මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වීමට පැමිණේ මෛත්‍රිපාල සිරිසේනව ඉතා ආදරයෙන් ඩඩ්ලි සිරිසේන එහෙමත් නැත්නම් මල්ලි විසින් පිළිගත් ආකාරය. ඩඩ්ලි සිරිසේන තමන්ගේ ආදරණීය අයියට දණ නමා වැඳ ආචාර කරමින් තමයි ඔහුව දන්සල ඇතුළට එක්කන් ගියේ.

එන්න එන්නම රට සොහොන් පිටියක් වෙයි...එකම වෙලාවේ කුරිරු ඝාතන තුනක්

එන්න එන්නම රට සොහොන් පිටියක් වෙයි...එකම වෙලාවේ කුරිරු ඝාතන තුනක්

මේක දැකපු හැමෝම මේ උතුම් සහෝදර ප්‍රේමය ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතින් ඒ අවස්ථාව කැමරාකාචයට හසු කරගෙන තිබුණේ පහත ආකාරයටයි.