සැරයන්ගේ බලහත්කාරයෙන් අරන් රියදුරු බලපත්‍ර පොත ඉරා දැමු ගුරුවරියට අවසානයේ සිදු වූ දේ.

Sri Lanka Police Driving Licence Teachers
By Wayomi Aug 02, 2024 06:43 AM GMT
Wayomi

Wayomi

Report

පොලිස් සැරයන්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත උදුරාගෙන පිටු කීපයක් ඉරා දැමූ ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහින්ද - රනිල් යළි සාකච්ඡාවක. - මහින්ද ආපසු හැරෙයි. රනිල්ට සහාය දෙන්න යලි සූදානම්.? - (VIDEO)

මහින්ද - රනිල් යළි සාකච්ඡාවක. - මහින්ද ආපසු හැරෙයි. රනිල්ට සහාය දෙන්න යලි සූදානම්.? - (VIDEO)


පිටකොටුව පොලිසි ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයා පිටකොටුව ටයිටස් ගොඩනැගිල්ල ඉදිරිපිට රාජකාරී යෙදී සිටියදී සිටියදී තහනම් ප්‍රදේශයක මෝටර් රථයක් නවතා ඇත.

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)


එම අවස්ථාවේදී රියදුරට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කිරීමට යාමේදී රියදුරුගේ බිරිඳ වන සැකකාර ගුරුවරිය නිලධාරියා අත තිබූ රියදුරුගේ රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගෙන කඩා ඉවතට විසිකර නිලධාරියට අයත් තාවකාලික රියදුරු බලපත්‍ර පොතේ පිටු කිහිපයක් ඉරා දමා ආවේගශිලීව හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

මාසෙන් මාසෙට පාසල් සිසුන්ට ලැබෙන රු.6000 ගැන විශේෂ දැනුම් දීමක්. - අගෝස්තු මාසයේ දෙන මුදල් ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

මාසෙන් මාසෙට පාසල් සිසුන්ට ලැබෙන රු.6000 ගැන විශේෂ දැනුම් දීමක්. - අගෝස්තු මාසයේ දෙන මුදල් ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය.


ඒ අනුව සැකකාරිය සාපරාදි බලහත්කාරය පෑම රාජකාරියට බාධා කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල වෑවල පාර කරදියාන පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.

මාතලෙන් මතු වූ රන් පැහැති නෙළුම් මලක්. - රු. 5,000,000කට අලෙවි කිරීමට සැරසුණු හැටි.

මාතලෙන් මතු වූ රන් පැහැති නෙළුම් මලක්. - රු. 5,000,000කට අලෙවි කිරීමට සැරසුණු හැටි.