ලෝක බලවතා ලෝක යුද්ධෙකට සැරසෙනවද? ඉරානය ඉල්ලන් කන්නයි හදන්නේ

By Zara Mar 31, 2025 01:40 PM GMT
Report

ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ, ටෙහෙරානය එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ එකඟතාවයකට නොපැමිණියහොත් තමන් විසින් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවත්, මීට වසර ගණනකට සිදුකළාක් මෙන් නැවතත් ද්විතීයික තීරුබදු පැනවීමටත් තීරණය කරන බවයි.

එසේම ඉරානය පවසන්නේ, පසුගිය සතියේ දී වොෂින්ටනය සමඟ පැවැත්වීමට තිබූ සාකච්ඡා ද ප්‍රතික්ෂේප කර තිබුණ ද මේ සම්බන්ධයෙන් වක්‍ර සාකච්ඡාවන්ට තමන් සූදානම් බවයි.

"සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි...හැමදාම මන් හිතින් විඳවනවා..."??? (VIDEO)

"සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි...හැමදාම මන් හිතින් විඳවනවා..."??? (VIDEO)

කුඩු ගැසූ වෛද්‍යවරයාට වැඩ වරදී

කුඩු ගැසූ වෛද්‍යවරයාට වැඩ වරදී