අද ඩොලරයේ ගණන් මෙන්න- ගැනුම් සහ විකුණුම් මිල අතර ලොකු වෙනසක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 325.10ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම, ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 334.23ක් ලෙස සටහන් වී ඇත.

ඒ අනුව, අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල අතර රුපියල් 9.13ක පරතරයක් පවතී.