අද 8 ට මේක අවසන් - අලුත් අවුරුද්දෙන් පස්සේ වෙන දේ ගැනත් GMOA වෙතින් රතු එළියක්

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන ලද පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (11) දින උදෑසන අවසන් කරන බව එම සංගමය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විධායක රැස්වීමේදී තීරණය කරන බවයි.

ඇමති නලින්දගේ සැර ප්‍රකාශය එක්ක GMOA වර්ජනය හෙට අවසන්

ඇමති නලින්දගේ සැර ප්‍රකාශය එක්ක GMOA වර්ජනය හෙට අවසන්

"අපි ප්‍රකාශ කළ විදියටම අද දින උදෑසන 8ට මෙම වැඩවර්ජනය අවසන් කරනවා. ඒ අනුව අද දින උදෑසන 8න් පසු රට පුරා රෝහල් පද්ධතිය පුරාම සාමාන්‍ය විදියට රාජකාරී නිසි පරිදි සිදුවෙනවා. නමුත් එතනින් එහාට අපි ගන්න තීන්දු තීරණ අලුත් අවුරුද්දෙන් පසු රටට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් මෙම ගැටලුව අධිකරණය දක්වා ගිහින් තිබෙනවා."

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි

මෙච්චර මුදලක් - ලංකා ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය හිමි කරගත් වාසනාවන්තයා - අලෙවි නියෝජිතයටත් තෑගි

මෙච්චර මුදලක් - ලංකා ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය හිමි කරගත් වාසනාවන්තයා - අලෙවි නියෝජිතයටත් තෑගි