රෝහලේ තියන් දුමින්දව රකිමින් අසරණ ජනතාවට වැඩි මුදලට බෙහෙත් දුන් දොස්තර නෝනා

Report

හිටපු දේශපාලනඥයකු වනදුමින්ද සිල්වා ආරක්ෂා කරමින් ජයවර්ධනපුර රෝහලේ තබාගත් ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න අල්ලස් හා දූෂණ විරෝධී කොමිසම මගින් අත් අඩංගුවට ගත් බවට වාර්තා වෙයි. දුමින්ද සිල්වාගේ පෞද්ගලික දොස්තර ලෙස ප්‍රකට ඇය, ගොඨාභයගේ උපදෙස් මත හා තම අතිශය සමීප මිතුරා වන කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ සම්බන්ධීකරණයෙන්, වෙඩි වැදුණු සිල්වාව ජයවර්ධනපුර රෝහල තුල ආරක්ෂිතව හා අති රහසිගතව රැක ඛලාගනිමින් සිංගප්පූරු ගෙනයාම දක්වා වන මෙහෙයුම සිදුකරන බවට තොරතුරු වාර්තාවේ.

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

මෙවැනි යටිකූට්ටු වැඩ සිදුකෙරූ ඇය අතිශය දූෂිත කෝටි ගණනක ඖෂධ ජාවාරමකට සම්බන්ධව ඇය හා ජයවර්ධනපුර රෝහලේ තවත් නිලධාරීන් දෙනෙකු අත්අඩංගුවට ගෙන අති බව සඳහන් විය. චෝදනාව විමර්ශනය කරන විට රුපියල් 50,000 ක් පමණ වන ඖෂධයක් තමන් නිර්දේශ කරන ෆාමසියකින් ලබාගන්නා ලෙස දැනුම් දෙමින් ඒ සදහා රෝගීන්ගෙන් 250,000 ක පමණ මුදලක් මෙම වෛද්‍යවරිය අයකරගෙන ඇති බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.

සෙව්වන්දි නිසා ප්‍රසිද්ධ පුවත්පතක මාධ්‍යවේදියෙකුත් ගස්

සෙව්වන්දි නිසා ප්‍රසිද්ධ පුවත්පතක මාධ්‍යවේදියෙකුත් ගස්

පසුගිය කාලය පුරාවට මෙම වෛද්‍යවරිය විසින් රෝහලේ තවත් සේවකයින් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව මේ වනවිට වාර්තා වෙ.

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න