ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

Sexual harassment Social Media Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 31, 2025 06:13 AM GMT
Kaushi

Kaushi

Report

ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කාන්තාවන් සහ තරුණ තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ලද පැමිණිල්ලකට අනුව බව සඳහන්.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීනියක් වන චාන්යා හේරත් කරුණු හෙළි කර තිබූ අතර එමගින් ඇය දක්වා තිබුණේ නැගණියගේ ඡායාරූප මුදලට අලෙවි කරන සහෝදරයෙක් සම්බන්ධවයි.

ඒ අනුව ටෙලිග්‍රෑම් ගිණුමක පුද්ගලයින්ට ඔහු මීට අදාළ අසභ්‍ය ඡායාරූප යොමුකර අනතුරුව ඊසී කෑෂ් ක්‍රමය හරහා මුදල් උපයා ඇති බව ඇය තම සමාජ මාධ්‍ය ගිණුමේ පෙන්වා දී ඇති බව සඳහන්.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැනටමත් දැඩි කතාබහක් පවතින අතර ඒ පිළිබඳව තොරතුරුද හුවමාරු වෙමින් ඇති බව සඳහන්.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය වන ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවේ එම තත්ත්වය මත මෙම සිද්ධිය පිළිබදව විමර්ශනයක් ආරම්භ කළ බවයි.

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

ReeCha