අධිවේගීයේ යන්නද හිතේ – පෝලිම්වල අඩුවක් නෑ

Report

අධිවේගී මාර්ගවල පිවිසුම් හා පිටවීම් දොරටුවල රාජකාරී කටයුතු සදහා අවශ්‍ය සේවකයින් බදවා ගැනීම නිසි පරිදි සිදු නොකිරීම නිසා එම රාජකාරී කටයුතු නිසි පරිදි සිදු නොවන බව අනාවරණය වේ.

අද කොළඹ වෙසක් බලන්න එන බන්ඩලාට මෙන්න විශේෂ තොරතුරු ටිකක්

අද කොළඹ වෙසක් බලන්න එන බන්ඩලාට මෙන්න විශේෂ තොරතුරු ටිකක්


මේ නිසා ඇතැම් අධිවේගී මාර්ග පිවිසුම් හා පිටවීම් දොරටු වසා දැමීමට සිදුව ඇත. මේ නිසා අධිවේගී මාර්ගවල මේ දිනවල දැඩි වාහන රථ බදයක්ද ඇතිව තිබේ. විශේෂයෙන්ම දීර්ඝ නිවාඩු දින යෙදෙන දිනවලදී දිගු පෝලිම් ඇතිවීමට මෙම සේවක හිගය බලපා තිබෙන බවද අධිවේගී මාර්ගයේ රාජකාරී කටුයතුවල යෙදෙන නිලධාරියෙ පැවසුවේය.

පළාත් පාලන ආයතන පිහිටුවීමේ පොහොට්ටුවේ තාම තීරණයක් නෑ

පළාත් පාලන ආයතන පිහිටුවීමේ පොහොට්ටුවේ තාම තීරණයක් නෑ


සේවක හිගයක් පවතින ස්ථානවලට විසදුම් ලබාදීම සදහා වන තීරණ ගැනීමට කිසිදු බලධාරියෙක් ඉදිරිපත් නොවන බවද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරාවට මෙලෙස අධිවේගී පිවිසුම් මාර්ගවල මෙලෙස දිගු පෝලිම් දක්නට ලැබූ බව වාර්තා වුනා.