හෙට විශේෂ දිනයක් ලෙස නම් කරලා.. හේතුව මෙන්න මේකයි.. උදේ 8 සිට දිවයිනේ වෙන දෙය මෙන්න..

Report

එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (03) දිනය නම් කර ඇත.

ඒ බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

ඔබත් මෙන්න මේ මාර්ගවල රිය ධාවනය කරන කෙනෙක් ද?. එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..

ඔබත් මෙන්න මේ මාර්ගවල රිය ධාවනය කරන කෙනෙක් ද?. එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..


ඒ, අනුව හෙට උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුකරනු ලබයි.

මේ වෙනුවෙන් හෙට (03) දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2,090ක් විවෘතව තැබෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ය.

මාලිමා ආණ්ඩුව ආවනේ.. වැහුණ මාවතක්.. දශක ගානකින් පස්සේ.. වහාම ඇරෙයි.. AKD වැඩක් මෙන්න..

මාලිමා ආණ්ඩුව ආවනේ.. වැහුණ මාවතක්.. දශක ගානකින් පස්සේ.. වහාම ඇරෙයි.. AKD වැඩක් මෙන්න..


මෙවර මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ ලබන 07 වනදා දක්වා සිදු කෙරෙයි.

ඒ සඳහා කාර්ය මණ්ඩලය 8,000ක් යොදවා තිබෙනවා.