වහාම, ජනාධිපති අනුර කුමාරගෙන් ඉහළම තනතුරක්.. පත් වීමත් ලබා දීලා..
Anura Kumara Dissanayaka
Sri Lanka Politician
Government Of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා පත්කර තිබෙනවා.
මෙයට අදාළ පත්වීම් ලිපිය අද (27) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඒ මහතා වෙත භාර දී ඇති බව සඳහන් වේ.
මේ අතර, හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇත.
ඒ බව පොලීසිය සඳහන් කළේ ය.
ඒ අනුව හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් ව නැවත කැඳවීමට පියවර ගෙන ඇත.
සම්පූර්ණ විස්තරය පහතින්,
වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%