දිමුත්ගේ අවසන් ටෙස් තරගයේ ලෝක වාර්තා පිට වාර්තා තබයි..සංගක්කාරගේ වාර්තාවකුත් බිඳ දමයි.

Report

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම නව වාර්තා රැසක් බිහිකරමින් තිබේ.

ඉන් බහුතරයක් බිහිකර ඇත්තේ ඕස්ට්‍රේලියා නායක ස්ටීව් ස්මිත් විසින් වීමද විශේෂත්වයක්.

ඔහු එම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ඨ ශතකයක් වාර්තා කළ අතර එය ඔහුගේ 36වන ටෙස්ට් ශතකය වනවා.

ප්‍රබල භූ කම්පනයක්..සුනාමි තත්ත්වයක් ගැන වහාම අනතුරු ඇඟවීම් නිකුත් කරයි..

ප්‍රබල භූ කම්පනයක්..සුනාමි තත්ත්වයක් ගැන වහාම අනතුරු ඇඟවීම් නිකුත් කරයි..


ඒ අනුව ඔහු වැඩිම ශතකලාභීන්ගේ ලැස්තුවේ පළමු පස්දෙනා අතරට පිවිසීමට සමත්ව ඇති අතර, මෙහිදී කුමාර සංගක්කාරගේ වාරත්වක් ද ස්මිත් විසින් බිඳහෙලා ඇත.

ඒ, අඩුම ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ශතක 36ක් වාර්තා කළ දෙවන ක්‍රීඩකයා බවට පත් වෙමින් වීමද විශේෂත්වයක්.

සංගක්කාර ටෙස්ට් ශතක 36ක් රැස් කර තිබුණේ ඉනිම 210කින් වන අතර, එම වාර්තාව බිඳ දමමින් ඉනිම 206කින් 36වන ශතකය වාර්තා කිරීමට ස්මිත් සමත් වී තිබේ.

එමෙන්ම ආසියාවේදී වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කල ඕස්ට්‍රේලියානු පිතිකරුගේ වාර්තාව ද බිඳ හෙලීමට ස්මිත් එහිදී සමත්ව ඇත.

ඔහු එහිදී බිඳහෙලා ඇත්තේ රිකී පොන්ටින් බිහිකර තිබූ ඕස්ට්‍රේලියානු වාර්තාවයි.

එමෙන්ම එම තරගයේදී ඕස්ට්‍රේලියාවේ ඇලෙක්ස් කේරී ලකුණු 156ක් රැස් කළ අතර එය වාර්තා පොත් අතරට එක් වූයේ ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නෙකු ආසියාවේදී රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වීම ද විශේෂත්වයකි.

මේ අතර, ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය බොහෝ දුරට අදින් අවසන් වනු ඇති.

සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම් වලට මුහුණදීමට සිදුවන දිනයක්..සියලුම ලග්න පලාඵල විස්තර මෙතනින් දැනගන්න.

සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම් වලට මුහුණදීමට සිදුවන දිනයක්..සියලුම ලග්න පලාඵල විස්තර මෙතනින් දැනගන්න.


එසේ වුවහොත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියේ දකින අවසන් දිනය අද බවට පත්වේ.

ඊයේ දිනයේ තරගය නිමා කරන විට ශ්‍රී ලංකාව කඩුලු 08ක් දැවී ලකුණු 211ක් රැස් කරගෙන සිටියේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 54ක් ඉදිරියෙන් පසු වෙයි.

අද පෙරවරු 10.00ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගයේ සිව්වන දිනය ලෙස ආරම්භ වීමට නියමිතව ඇත. 

You May Like This Video