IPL අහිමි වුණ වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන්.. මිල දී ගන්න කවුරුත්ම ඉදිරිපත් වෙලා නෑ..
එළඹෙන ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට ද අහිමි විය.
ඒ ඔහුව අද (25) 2025 IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී ය.
ඔහුව ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක් යටතේ ලංසු තැබුණු අතර ඔහුව මිලට ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය.
ඩිල්ෂාන් එක් වරක් IPL තරග නියෝජනය කර තිබෙනවා.
ඒ මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෙකු ලෙසයි.
You May Like This Video 👇
.