නුවන් තුෂාරට ඉහළ මිලක්.. කීයක් ද ඒ දන්නව ද?.
By krishani
මේ වන විට, 2025 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියට අදාළව ක්රීඩක වෙන්දේසියේ දෙවන දිනය පැවැත්වේ.
එහිදී ශ්රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්රීඩක නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායම විසින් මිල දී ගනු ලැබීය.
ඒ අනුව නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.60 මුදලකට අලෙවි විය.
එය ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.80කි.
කෙසේ වෙතත්, එළැඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියට අදාළ මෙම වෙන්දේසිය මෙවර සෞදි අරාබියේදී පැවැත්වේ.
You May Like This Video 👇
.