සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් ගේ දියණිය ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට.

By Wayomi Sep 12, 2024 01:15 PM GMT
Report

ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත කාන්තා යොවුන් ක්‍රිකට් තරගාවලියක් සදහා, ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

16 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය මොරටුව වේල්ස් කුමාරි විද්‍යාලයේ මනුදී නානායක්කාරට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සංචිතය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්න ද එක කිරීම විශේෂත්වයක්.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.


කලක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා ඇති ලිමන්සා තිලකරත්න එරටදී පළමු පෙළ තරග සදහාද ක්‍රීඩා කර ඇත.

ඔන්න මාධ්‍ය ආයතන අතේ තමා වැඩේ තියෙන්නේ. - මෙන්න මේ නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ.(UPDATE)

ඔන්න මාධ්‍ය ආයතන අතේ තමා වැඩේ තියෙන්නේ. - මෙන්න මේ නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ.(UPDATE)

සුබ ආරංචියක්. - නඩුව අවසන්. - සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ස්ථිර වෙයි.

සුබ ආරංචියක්. - නඩුව අවසන්. - සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ස්ථිර වෙයි.

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.