සුරේෂ් සලේව අත්අඩංගුවට අරන් පැය ගාණක් ප්‍රශ්න කරනවට දිලිත්ටත් මල පනී - X සටහනකින් සලේගේ ගුණ කියයි

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තැබීමට කටයුතු කිරීම දැඩි සේ හෙළා දකිමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා X අවකාශයේ සටහනක් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ සටහනෙන් ඔහු සඳහන් කර ඇත්තේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කීර්තිමත් අතිදක්ෂ හමුදා නිලධාරියෙකු වන බවයි.

එසේම දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ රණවිරුවෙකු ලෙස ද ඔහුව හඳුන්වා ඇත.

සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී

සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති ආන්දෝලනාත්මක රහසක් ගම්මන්පිළ එළි කරයි - අත්අඩංගුවට ගන්න තිබිලා තියෙන්නේ අප්‍රේල්වල

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති ආන්දෝලනාත්මක රහසක් ගම්මන්පිළ එළි කරයි - අත්අඩංගුවට ගන්න තිබිලා තියෙන්නේ අප්‍රේල්වල

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට