ඩොලර් මිලියන ගණනකට වෙන්දේසි වූ ඩයනා කුමරියගේ මතක සටහන්.(PHOTOS)
By Piyumika
ඩයනා කුමරිය ජීවත්ව සිටියදී භාවිත කළ ඇයගේ පෞද්ගලික භාණ්ඩ එකතුවක් වෙන්දේසි කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ඩොලර් මිලියන 5.5කට අලෙවි වූ අයිතම 50කට අධික මෙම එකතුවෙහි ඩයනාගේ විශේෂ ගවුම්, ඇඳුම් කට්ටල, සපත්තු, තොප්පි සහ අත්බෑග් මෙන්ම පෞද්ගලික ලිපි සහ ඡායාරූප කිහිපයක් ද ඇතුළත්ව තිබුණි.
ලොස් ඇන්ජලීස් ජූලියන් වෙන්දේසි ආයතනය නිවේදනය කළේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් වන වික්ටෝරියා රැජින, මාග්‍රරිය සුම යත් අනෙකුත් රාජකීය මතක සටහන් ද මෙහිදී වෙන්දේසි වූ බවයි.